Paidverts කියලා කියන්නේ දැනට තියෙන්න තවත් සුපිරිම online Advertising සමාගමක්. මේකෙනුත් ඔයාලට හොඳ ගාණක් හම්බකරන්න පුළුවන්.හැබැයි මේක bux sites වඩා ටිකක් වෙනස්.මොකද කිව්වොත් මේකෙ referals නතුව උනත් හොද අමතර මුදලක් හොයාගන්න පුලුවන්.අනික මේකෙ groups 12 ක් තියෙනව ඉස්සරහට යන්න.ඔයා ඉන්න group එක අනූව තමා මේකෙ ඉස්සරහට යන්න පුලුවන්.
groups ටික පහල තියෙනවා ඔයාලට බලාගන්න.ඒක එක් Group එකේ අයට දවසකට හොයන්න පුළුවන් ගානක් ඉස්සරහින් දාල තියෙන්නේ.
Group 1 ........ 1.6k to 12k - $0.02 - $0.1
Group 2 ........ 12k to 24k - $0.06 - $0.2
Group 3 ........ 24k to 48k - $0.23 - $0.4
Group 4 ........ 48k to 96k -$0.46 - $0.9
Group 5 ........ 96k to 180k - $0.9 - $2
Group 6 ........ 180k to 360k - $2.0 - $3.5
Group 7 ........ 360k to 720k - $ 3.5 - $10
Group 8 ........ 720k to 1.5m - $ 10 - $20
Group 9 ........ 1.5m to 3m - $ 20 -$40
Group 10 ....... 3m to 6m - $ 40 -$90
Group 11 ....... 6m to 20m -$90 -$150
Group 12 ....... 20m+ - $150 -$200
මම කියල දෙන්නම් කොහොමද මෙකෙ කරන්නෙ කියල.
ඉස්සෙල්ල මේකෙ රෙජිස්ටර් වෙලා ඉන්නකො.
(මාගේ මේ site එක හරහා register වන අයට පමණක් මාගේ සේවාව ලබා ගත හැකි බව කරුණාවෙන් දැනුම් දෙමි. ඔයාලට එන ඕනෑම ප්රශ්නයකට මාව c.t කරන්න. (මතක තබා ගන්න ඔයාලගේ ප්රශ්ණ මට එවන විට ඔයාලා register වුණු site එකේ නමයි username එක මට email කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
Ex. Site :Paidverts, User name : kamal )

වැදගත් - ඔබට මුදල් ඉපයීමට හක්කේ 18 සපුරා යන අයට පමනයි.ඔබ 18 අඩුනම් 18 වැඩි උපන් දිනයක් බාවිතා කරන්න.උපන් දිනය මතක තබා ගන්න.ඔබ මුදල් ගැනීමට යමේදි මෙය ඉතා වැදගත් වේ.
Register
1.මේකේ register වෙන හැටි මම screen shot කීපයක් මගින් පෙන්නලා දීලා තියෙනවා. ඒක බලලා Register වෙන්න.

දැන් බලමු මේ Account එක Activate කරගන්න විදිහ. Register වුණු ගමන් BAP Ad(Activation Ads) 16 ක් එනවා. මුල් දවස් 7 නම් 16 ක් හම්බවෙනවා. ඊටපස්සේ හම්බවෙන්නේ නම් 8 ක් විතරයි. එක Activation Ad එකකින් BAPs 25 ක් හම්බෙනවා. දැන් අපි බලමු කොහොමද මේ site එකේ Ads click කරන්නේ කියලා.
Ad click කරන අයුරු
1. Account එකට log වෙලා දකුණු පැත්තේ තියෙන 'paid Ads' button එක click කරන්න.

දැන් 'View Activation Ad' button එක click කරන්න.
දැන් පහල මම පෙන්නලා තියෙන තැන්වල clcik කරන්න. අවසානයට යටින්ම තියෙන 'proceed to advertiseres website' එක click කරන්න.
දැන් ඕක පිරිලා ඉවර උණාම මෙහෙම එකක් එයි. ඕකේ අකුරු ටික type කරලා confirm දෙන්න.
මේ විදියට Ad 16 click කරන්න. එකෙන් BAP 400 ක් හම්බෙනවා. මේ Ads පැය 18 කින් expire වෙනවා. ඒ හින්දා පැය 18 ක් ඇතුළත මේ Ads click කරන්න.
මොනාද මේ BAP Ad කියන්නේ ?
BAP Ad click කරාම තමා Account එක activate වෙන්නේ වගේම අපිට සල්ලි ලැබෙන Ad ලැබෙන්නේත් bap වලින්. දිනකට BAP Ad 16 ක් ලැබෙනවා. ඒ 16 click කරාම අපට BAP 400 ක් ලැබෙනවා. Advertzer site එක රඳා පවතින්නේ මේ BAP මත තමා.මම ඉස්සෙල්ලම උඩින්ම දීල තියෙන්නෙ bap groups ටික.
ඔයාලට කැමති Group එකකට යන්න පුළුවන්. ඒත් දවසට ලැබෙන BAP Ad 16 click කරලා නම් G 2 වලට යන්න ඔයාලට දවස් 45 ක් යනවා. ඉතින් සාක්කුවෙන් කියක් හරි ඔයාලට දාන්න පුළුවන් නම් ඉක්මනටම සල්ලි හොයන්න පුළුවන්. හිතලා බලන්න අපි දවසට කීයක් නාස්ති කරනවද? ඉතින් ඒ නාස්ති කරන සල්ලි වලින් කීයක් හරි වැදගත් දෙයකට යෙදෙව්වට මොකද නේද ?
මේ site එකෙන් ලාබ ලබන විදිය.
Group 5 ඒකට යන්න කියක් අතින් දාන්න ඕනිද ?
Ad pack එකක් මිලදී ගන්නවා කියන්නේ අපිට BAP 3100 ක් හම්බෙනවා. ඒක Ad pack එකක් ගන්න $ 1.05ක් ඕනි වෙනවා.ඉතින් Group 5 කියන්නේ BAP 96000 ක්.ඉතින් මේකට යන්න ඔයාලට Ad pack 31 ක් ඕනි වෙනවා.
96000 \ 3100 = 30.96 . ඒ කියන්නේ $ 31 ක් යනවා.ලන්කවෙ මුදලින්නම් රු 31 * 140 = 4340 /- ක් යනවා.
ඔයාට අතින් දාල group 5 ට ගියා කියන්නෙ දාපු ගානට වඩා හොද ගානක් හොයා ගන්න පුලුවන්.
ඒ වගේම මතක තියා ගන්න අපිට සල්ලි ලැබෙන Ad හම්බවෙනවා කියන්නේ අපේ BAP අඩු වෙනවා. ඒක $1 ක් හම්බෙනවා කියන්නේ BAP 2000 ක් අඩු වෙනවා. ඉතින් අපි අපිට හම්බෙන සල්ලි වලින් ආයෙමත් BAP මිලදී ගෙන BAP මට්ටම ස්ථාවරව පවත්වා ගන්න ඕනි.
Ex –- Group 7 member
දිනකට ලැබෙන මුදල = $ 10
දිනකට අඩුවන BP = 10 x 2000
20 000 BP
අඩුවන 20 000 BAP ට අපිට ලැබුණ $10 න් $ 7 කට ආපහු BAP ගන්න පුළුවන්. $ 7 x 3100= 21 700 BAP
BAP මට්ටම ස්ථාවරව තියෙනවා. ඉතින් අපිට $ 3 ක් ලාබයි.
Ad pack එකක් මිලදී ගන්නා අයුරු
1.Account එකේ වම් පැත්තේ තියෙන 'Buy Ads' button එක click කරන්න.

Create Campaign' click කරන්න.
web site එකක කැමති URL එකක් type කරන්න.දැන් Verify එක දෙන්න.
verify කරන්න.
OPT out එක or upload image file එක දෙන්න
දැන් 1, 2, 3 කියලා තියෙන තැන්වල මොනාහරි type කරන්න.
දැන් payment method එක තෝරලා select කරන්න. දැන් Ad pack ගාණ type කරන්න. ඊටපස්සේ යටින්ම තියෙන 'I am......' එකට ඉදිරියෙන් √ ලකුණ දාන්න. දැන් 'purchase Ads' කියන එක දෙන්න.
cashout කරන විදිය.
දකුණු පැත්තේ 'cashoutearnings' or උඩම Balance එක පෙන්නන තැන 'Cashier' click කරන්න.

දැන් පහත form එක click කරන්න.
'submit' දෙන්න. දැන් වම් පැත්තේ 'Your available balance' කියන තැනින් cashout කරන්න.