මම කලින් දැම්ම POST එක අනුව Payza account එක හදාගෙන ඉවරනේ. තාම හදාගෙන නැත්නම් නිවැරදිව හදාගන්න මෙතනින් පිවිසෙන්න.
ඔබගේ payza account එකේ verify your account පෙන්වන් නැත්නම් ඔබගේ ඩෙබිට් කාඩ් පත add කර යම් මුදලක් payza වලට add found කරන්න. ඩෙබිට් කාඩ් පත ඇඩ් කර ගන්නේ payza account වල දකුණු පස wallet වල credit card යන්න.
මුලින්ම Payza account එකට වෙන්න. දැන් මේ විදියට display වෙයි.

පහත රූපයට අනුව verify your account click කරන්න.
ඊලගට තියෙන්නෙ document submit කරන්න.click කරන්න Document verification link එක.
මෙතනදි කරන දේ වැදගත්.
තමන්ටම කියලා document කිපයක් අවශ්‍ය වෙනවා.
driving license හරි passport එක හරි national id එක,
මෙවගෙ ,
ඉදිරිපස සහ පසුපස (තමන්ගෙ මුහුනයි සහිත photo එකයි ලිපිනයයි පෙනෙන පරිදි)
scanned කර ගත්ත හරි පැහැදිලිව photo අරගෙන,
ex:- driving license නම් තොරගත්තෙ driving license එක ලග තියෙන button එක tick කරලා choose file කියල තියෙන button එකෙන් scanned කර ගත්ත හරි photo එක හරි තොරලා open click කරන්න.
*මම නම් submit කලේ national id එක.අපෙ ID එක සිංහල උනාට අවුලක් උනේ නැ.
ඊලගට ඕන තමන්ටම කියලා නිවැරදිව address එක තියෙන document එකක්.
Bank Statement,Credit Card Statement,Utility Bill,Phone Bill මෙවගෙන් කැමති එකක් යවන්න පුලුවන්.
එහෙමත් නැතිනම් තමන්ගෙ නමට තියෙන bank පොතක address එකයි මස 3ක වගෙ ලගදි කරපු ගණුදෙනුවක් (transaction) එකක
scanned හරි photo එකක් අරන් Credit Card Statement
හරි Bank Statement හරි තොරලා යවන්න.
*මම නම් submit කලේ mobitel phone bill එකක්.
ඉලගට next click කරලා confirm කරන්න.

දැන් document යවලා ඉවරයි.
06.ඉලගට business දවස් 3ක් 4කින් payza account එක පහත රූපය අනුව personal verified කියලා පෙන්වයි.